tag:blogger.com,1999:blog-7071585135963461277.post2634219289722004591..comments2023-08-06T14:30:26.064+05:30Comments on යන එන තැන්....: සුන්දර කඩි ඇල්ල සොයා ගිය අපූර්ව චාරිකාවගවේෂකhttp://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7071585135963461277.post-6102261456206001532014-11-09T10:14:45.601+05:302014-11-09T10:14:45.601+05:30අපූරුයි. මම වගේම ඇවිදින එකෙක් දැකීම සතුටක් ඔබට ජයඅපූරුයි. මම වගේම ඇවිදින එකෙක් දැකීම සතුටක් ඔබට ජයSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-128586288268682352012-06-19T08:45:23.177+05:302012-06-19T08:45:23.177+05:30සුන්දර තැනක්. විස්තර ෙබදා හදා ගන්නවට ස්තූතියි.සුන්දර තැනක්. විස්තර ෙබදා හදා ගන්නවට ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/05524188903252648912noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-24925214027759075352012-06-19T08:43:44.940+05:302012-06-19T08:43:44.940+05:30හරිම ලස්සනයි-ස්තූතියි ෙතාරතුරු කිව්වට-සුභ ගමන්හරිම ලස්සනයි-ස්තූතියි ෙතාරතුරු කිව්වට-සුභ ගමන්Anonymoushttps://www.blogger.com/profile/05524188903252648912noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-56631528429136057632012-05-15T17:56:57.326+05:302012-05-15T17:56:57.326+05:30නාවලපිටිය දුම්රිය අංගනය කියන්නේ රත්මලාන දුම්රිය අං...නාවලපිටිය දුම්රිය අංගනය කියන්නේ රත්මලාන දුම්රිය අංගනයට පස්සේ තියන විශාලම දුම්රිය අංගනය. දුම්රිය කාර්මික වැඩ වලට උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකළ මේ අංගනය විශාල සේවයක් කරලා තියනවා. ඒත් මෑත කාලයක ඒ දුම්රිය අංගනයට ඉහලින් ඇති කන්දේ විශාල කළුගලක් කඩාගෙන වැටේවි යි (නාය යාමක් සිදුවේය) කියන භය මත මේ අංගනය අතැර දමා තියනවා කියන දේ තමයි දැනගන්නට තියෙන්නේ. ඒ පිටුපසින් ඉතා විශාල වැවක් වැනි ජල තටාකයක් දකින්න පුළුවන්. මේත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාරකාරත්වය දරන ජල ටැංකියක්. ඒ ටැංකිය මගින් මේ වැඩපොළේ හා නාවලපිටිය දුම්රිය ස්ථානයේ සියලු ජල අවශ්‍යතා සම්පුර්ණ කරගන්න හැකියාවක් තිබී තියනවා. මේ සම්භන්ධව මම වෙනම පොස්ට් එකක් පල කරන්නම් ඉදිරියේදී.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-26942515538543267002012-01-20T09:40:16.275+05:302012-01-20T09:40:16.275+05:30ෂඃ සුන්දර තැනක් නොවැ. ස්තුතියි විස්තර වලටෂඃ සුන්දර තැනක් නොවැ. ස්තුතියි විස්තර වලටපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-29752335304495745282011-12-19T19:45:36.319+05:302011-12-19T19:45:36.319+05:30@දුලියා - උඔව අනිවා සෙට් කරගන්නවා මචන් ඊලග එකට,
@ට...@දුලියා - උඔව අනිවා සෙට් කරගන්නවා මචන් ඊලග එකට,
@ටිකිරි - ස්තූතියි මචන්..
@සංජය අයියා- අයියා නැති අඩුව අපිට සෑහෙන්න දැනුනා.. ඊලග එකටනම් sure නේ....
@හර්ෂ- කමෙන්ට් එකට විතරක් නෙමෙයි මචන් මේ ට්‍රිප් එකට සහභාගි වුනාටත් බොහොම ස්තූතියි මචන්..උඹ කියපු කතාව ඇත්ත මචන් පරිසරයේ සුන්දරත්වය විදගන්නවා වගේම ඒක අනාගත පරපුරටත් ඒ විදිහටම දායාද කරන එක අපි හැමෝගෙම යුතුකමක්...එතන විතරක් නෙමෙයි හැම දිය ඇල්ලක් ගාවම ඔහොම තමයි...මම ඔය දේවල් ගැන බොලොග් පෝස්ට් එකක් ලියන්නයි හිතාන ඉන්නේ...
@ආඩම්බරකාරී - බොහොම ස්තූතියි..මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාටත් දවසක මේ ලස්සන තැන බලන්න යන්න පුලුවන් වෙන්න කියලා...ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-47879510490191247692011-12-17T19:56:25.756+05:302011-12-17T19:56:25.756+05:30පින්තූර ලස්සනයි තැනත් ඒ වගේම ලස්සනයි.දවසක මටත් යන්...පින්තූර ලස්සනයි තැනත් ඒ වගේම ලස්සනයි.දවසක මටත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන ගමන් ඔයාලට සුබ පතනවා පරිසරයේ සුන්දර බව විදින්න තවත් මෙහෙම ගමන් යන්න ලැබෙන්න කියලා..ආඩම්බරකාරීhttps://www.blogger.com/profile/10351685020412436716noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-75345678972143626872011-12-17T07:51:00.379+05:302011-12-17T07:51:00.379+05:30නියම ගමන චමිල්... හැබැයි ඉතින් එතනට යන අය ඒ සුන්දර...නියම ගමන චමිල්... හැබැයි ඉතින් එතනට යන අය ඒ සුන්දරත්වය ඉතිරි කරන්න....
අනේ එතන සමහරු කරල තියන දේවල් දැක්කම දුකහිතෙනව....Harshahttps://www.blogger.com/profile/16850571732127302475noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-10502204959658653952011-12-16T22:50:26.794+05:302011-12-16T22:50:26.794+05:30අපරාදේ missed it :(
ලස්සන පින්තූර ටික..
දිගටම ලිය...අපරාදේ missed it :(
ලස්සන පින්තූර ටික..
දිගටම ලියන්නSanjhttps://www.blogger.com/profile/10296163781414826581noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-25408221427172825152011-12-16T22:40:11.319+05:302011-12-16T22:40:11.319+05:30Hodata liyala tiyanawa machan.. elaZ..Hodata liyala tiyanawa machan.. elaZ..Sudevhttps://www.blogger.com/profile/06744595793213305108noreply@blogger.comtag:blogger.com,1999:blog-7071585135963461277.post-77034563546594681862011-12-16T21:47:04.346+05:302011-12-16T21:47:04.346+05:30පට්ට ප්ලේස් එක නෙ ලොක්කා...මේ ඊළඟ පාර නම් මමත් එනව...පට්ට ප්ලේස් එක නෙ ලොක්කා...මේ ඊළඟ පාර නම් මමත් එනව අනිවා..හරිද??Dulitha Sameerahttps://www.blogger.com/profile/07014995115572354778noreply@blogger.com